වාහන දෙකක් ඉස්සර කිරීමට යද්දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හා ගැලරිගම අතර දී වාහන දෙකක් එකට ගැටිණි. කිසිවකුටත් තුවාලවුයේ නැත. ඉස්සර කිරීමට යෑමේ දී මෙම මාර්ගයේ වූ ප්‍රථම අනතුර මෙයයි.