කොලොන්නේ තේවත්තක මැණික් ඉල්ලම් මතුවෙතියි ආරංචියක් පැතිර යාමත් සමඟ එහි ආ දහසක් දෙනා විසුරුවා පොලිස් ආරක්ෂාව යෙදු බව කොලොන්න පොලීසිය කියයි.
ඉල්ලන් සොයා ආ වැඩි දෙනා අවට කැලෑවල කල් ගත කළ බවද දැනගන්නට ඇත.