ඉරණමඩු යළි වාන් දමයි


කිලිනොච්චි ඉරණමඩු ජලාශය සතියක දී දෙවැනි වතාවටත් වාන් දැමීම නිසා දොරටු එකොළහම යළි විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා යුද හමුදාව කියයි. මේ අසිරිය දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයේ දා එහි යති.