පිළියන්දල දේවාල හන්දිය අසලදී ත්‍රිරෝද රියක් පිරික්සු පොලීසිය ගෝනියක දමා සිටි ගල් ඉබ්බකු සොයා ගත් බව පොලීසිය කියයි.
ඉබ්බා තමන්ගේ නොවන බව රියදුරාත් පසු පස ආසනයේ සිටි පුද්ගලයාත් කියා ඇත.