ඉපැරැණි දේව රූප මහවැලි ගඟෙන් මතුවේ


මිනිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟේ තිබී පැරැණී දේව රූප පහක් ගුරුළු රුවක් හා චෛත්‍ය අනුරුවක්  ගොඩගත් බව හසලක පොලීසිය කියයි.

මෙම පිළිම ගඟට දමා ඇති බව ගැමියන් දැක ඇත්තේ ගඟේ ජල මට්ටම අඩුවී තිබූ අවස්ථාවක බවත් කියති.