නාලක සංජීව දහනායක
දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩිවීම පිළිබඳව ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වරින්වර ඉන්ධන මිල ඉහළ පහළ දමමින් වසර අවසන් වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ලාභයක් ඉපයීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.