(සනත් ගමගේ )
වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කර ධීවරයින්ට සහන ලබා දෙන්නැයි කියමින් හම්බන්තොට ධීවරයෝ අද (13) හම්බන්තොට -තංගල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹුහ.
උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට හම්බන්තොට- තංගල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයද මුළු මනින්ම නැවතී ඇති අතර ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවති.
(ඡායාරූප - චන්ද්‍රෙස්න ගමගේ සහ සනත් ගමගේ )