(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40 000 ක් රැගත් ලේඩි නෙවරස්කා නෞකාව හෙට (8) රාත‍්‍රි 11.00ට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
මේ වන විට එම නෞකාව කොචින් සහ බැංගලෝර් අතර මුහුදේ ගමන් කරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
අදාළ නෞකාව පැමිණීමෙන් පසු පෙට‍්‍රල් හිඟය සම්පූර්ණයෙන්ම විසදීමට හැකිවෙනු ඇතැයි රජය විශ්වාසය පළකරයි.

