ඉන්දීය ගුවන් හමුදා යානයක් කාශ්මීරයේදී කඩා වැටෙයි


ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉන්දීය කාශ්මීර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි වාර්තා වේ.


එම අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනකු සහ සිවිල් වැසියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද මේ වන විට එරට මාධ්‍ය වාර්තා කර තිබේ

(055)