ඉන්දියාවේ තව 23ක් උතුරු මුහුදේ


යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවරයින් 13 දෙනෙකු හා  යාපනය, කන්කසන්තුරය මුහුදු සීමාෙවි අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 10 දෙනකු උතුරු නාවික හමුදාවෙන් අද(27) අලූයම අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂක රමේෂ් ඛන්නා මහතා පවසයි.