(යොහාන් භාසුර)
ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 260 ක් වටිනා ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (27) පස්වරුවේ භාරදුන්නේය.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයඑම ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගය භාරන්නේය.