ඉන්දියාවට ලකුණු 234 ක ඉලක්කයක්


‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (8) පර්ත්’හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 233 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් (64), තිලකරත්න ඩිල්ෂාන් (48), ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 33) ශ්‍රී ලංකා ඉනිමේ වැඩි ලකුණු ලබාගත් පිතිකරුවෝ වුහ. දිනේෂ් චන්දිමාල්.........