ඉන්දියාවට කඩුලු 6 ක ජයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති නිදහස් කුසලාන විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේය.


පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19 ක් අවසානයේදී කඩුුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. ඉන්දීය පිල ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත් විය.

 

වැඩිදුර විස්තර දැනගැනීමට www.kelimandala.lk වෙත පිවිසෙන්න.