ඉන්දියාව ලොව පළමු රන් හා මැණික් කාරය නිපදවයි. කැරට් 22 රන් කිලෝ 80ක් ද රිදී කිලෝ 15ක් ද, දියමන්ති හා රතුකැට ඇතුළු මැණික් ගල් දස දහසක් ද ඔබ්බවා පිළිග්‍රී ස්වර්ණාභරණ රටා 14ක් යොදා මේ නැනෝ කාරය ඉන්දියාව නිපැදැවූයේ එරට ස්වර්ණාභරණ කර්මාන්තයේ වසර 5000 සැමැරීම සඳහා කාරයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 22කි.