ඉන්දියාව කඩුලූ 4 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි
‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී අද (12) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 4 ක ජයක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 269 (ඬේවිඞ් වෝනර් 18, මයිකල් ක්ලාක් 38, පීටර් ෆොරෙස්ට් 66, ඬේවිඞ් හසී 72, ඩැනියල් ක‍්‍රිස්ටියන් 39, මැතිව් වේඞ් 16, විනෙයි කුමාර් 58/2, උමේෂ් යාදේව් 49/2)
ඉන්දියාව ඕවර 49.4 කදී කඩුලූ 6 ක් දැවී 270 (ගෞතම් ගාම්බීර් 92, විරේන්ද්‍ර සෙවැග් 20, විරාට් කෝලි 18, රෝහිත් ශර්මා 33, සුරේෂ් රයිනා 38, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 44, ක්ලින්ට් මැකේ 53/3, සේවියර් ඩුහටි 51/2)

