ඉන්දියාව කඩුලූ 2 ට 68 යි


‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කය හඹායන ඉන්දීය පිල  ඕවර 15 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටියේය.