අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීන කිරීමට අනුව ලෝක ශූර ඉන්දියාව පස්වැනි ස්ථානය දක්වා පසුබැස සිටියි. එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීමත් සමග ඉන්දියාව ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
එක්දින ශ්‍රේණිගත කිරීම
| රට |
ප‍්‍රසාද ලකුණු |
| 1. ඕස්ටේ‍්‍රලියාව |
130 |
| 2. ශ‍්‍රී ලංකාව |
119 |
| 3. දකුණු අප‍්‍රිකාව |
116 |
| 4. එංගලන්තය |
113 |
| 5. ඉන්දියාව |
112 |
| 6. පාකිස්තානය |
101 |
| 7. නවසීලන්තය |
90 |
| 8. බටහිර ඉන්දීය කොදෙව් |
78 |
| 9. බංග්ලාදේශය |
63 |
| 10. සිම්බාබ්වේ |
44 |
| 11. අයර්ලන්තය |
41 |
| 12. නෙදර්ලන්තය |
15 |
| 13. කෙන්යාව |
0 |