එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොචිහිදී අද (15) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 127 ක ජයක් ලැබූ ඉන්දීය පිල 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 285
(විරාට් කෝලි 37, යුවරාජ් සිං 32, සුරේෂ් රයිනා 55, මහේන්ද්‍ර සිං දෝනි 72, රවින්ද්‍ර ජඬේජා නොදැවී 61, ස්ටීව් ෆින් 51/2, ජේඞ් ඬේන්බැජ් 73/2)
එංගලන්තය ඕවර 36 කදී සියලූ දෙනා දැවී 158
(ඇලෙස්ටියාර් කුක් 17, කෙවින් පීටර්සන් 42, ජේ. රූට් 36, ක්‍රොග් කීස්වෙටර් 18, සමිට් පටෙල් නොදැවී 30, බුවනෙෂ්වර් කුමාර් 29/3, රවින්ද්‍ර ජඬේජා 12/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 39/3)

