හොර වීසා මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය ජාතික තරුණයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය කියයි.
මෙරට කර්මාන්ත ශාලාවක සේවයට ආ බව කියන මොවුහු රැඳවුම් නියෝග මත කොළඹ වංචා විමර්ශන ඒකකයේ රඳවාගනු ලැබ සිටිති.