ඉන්දියා ධීවර ආක‍්‍රමණය එපා By None // 2012 නොවැ 29 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියා ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමට එරෙහිව උතුරේ ධීවරයෝ යාපනයේ ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ. දින 15 ක් ඇතුළ විසඳුමක් දෙන ලෙසත් එසේ නොවුවහොත් මුහුදේ දී දෙපාර්ශවය අතර ගැටුමක් ඇති විය හැකි බවත් උතුරු ධීවරයෝ අනතුරු අඟවති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත