ඉන්දියා දෙන්නා රහස් පොලීසියට


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය  අවට හා කොලොන්නාව තෙල්ගබඩා සංකීරණය අවට වීඩීයෝ කළ බව කියන ඉන්දීය ජාතිකයින් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව  පොලීසිය කියයි.

ඔවුන් රහස් පොලීසියට බාර දෙන බව පොලිසිය සඳහන් කරයි.