ඉන්දියා දූපතේ මාළු අල්ලන්න ගිහින් අමාරුවේ


ඉන්දියාවට අයත් ලක්ෂ්ද්වීප දූපතේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 29 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි චෙන්නායි හි › ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මොවුන් සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් ද   වෙරළ ආරක්ෂක බලකාය බාරයට ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.

ලාංකික ධීවරයින් පැමි‚ බහුදින යාත්‍රාවන් හි ඔවුන් විසින් අල්ලා ගත්   මුහුදු කූඩැල්ලන් කිලෝ 5000ක්ද ඉන්දීයා   බාරයට ගෙන ඇත.

ලක්ෂAද්වීප මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ දෙවැනි අවස්ථාව මෙය වන බවද පැවසේ.