ඉන්දියා තෙල් සොච්චමකින් බහී


ඉන්දියන් තෙල් සමාගම අද (19) සිට ඞීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කැර තිබේ. නව මිල රුපියල් 82කි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඞීසල් ලීටරයක මිල රුපියල් 76ක් වේ.