ඉන්දියා තුනක් සැකපිට


ඉන්දියාවේ සිට ගෙනා බව කියන කේරල ගංජා කිලෝග්‍රෑම් 160 සමග ඉන්දියා ජාතික තිදෙනෙක් විජය නාවික හමුදා බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් තුන්කෝටියක් පමණ වෙතියි කියති.