ශ්‍රි ලංකාවේ බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පලාත් වල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක, විශේෂයෙන් සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 21/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
90 |
55 |
සිහින් වැසි. |
|
මඩකලපුව |
34 |
26 |
80 |
55 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
24 |
90 |
75 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
29 |
25 |
90 |
80 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
32 |
27 |
80 |
65 |
සිහින් වැසි. |
|
මහනුවර |
29 |
22 |
90 |
70 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
18 |
13 |
95 |
80 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
34 |
26 |
80 |
55 |
සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
26 |
85 |
75 |
සිහින් වැසි. |

