ඉදිරි 24 පැයේ කාලගුණය


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

‘මධ්‍යම කඳුකරය, බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70-80 පමණ දක්වා වැඩි විය හැකියි. හෙට දිනයේ සිට සුළං තත්ත්වය තාවකාලිකව අඩු වනු ඇත‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/07/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

26

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

36

27

80

50

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

32

27

85

70

වැසි වාර කිහිපයක්

ගාල්ල

30

26

90

80

වැසි වාර කිහිපයක්

යාපනය

34

28

80

60

වැසි ස්වල්පයක්.

මහනුවර

30

23

90

70

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

19

13

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

33

24

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

36

27

80

50

සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

33

27

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.