ඉදල්ගස්හින්න වන වගාව ගිනි ගනී


බදුල්ලේ ඉදල්ගස්හින්න  දුම්රිය පොළ යාබද රජයේ ටර්පන්ටයින් වන වගාවේ අක්කර සීයයක් පමණ ගින්නට හසු වී ඇත.

යුද හමුදාව  ,ගුවන් හමුදාව ,දුම්රිය හා වන නිලධරයෝ එක්ව ගින්න නීවීමට වෙහෙසෙති.

දැඩි සුළඟ නිසා ගින්න වේගයෙන් පැතිර යන බව ගැමියෝ පවසති.

70