ඌරුබොක්ක විලයායේ තරුණ විවාහක ගුරුවරියක අද (19) පැහැරගත් බව ඇගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.
තම දියණිය විවාහ වී දෙමාසයක් පමණ බවද ඇයට පරණ ප්‍රේමයක් තිබූ බවද ඇගේ පියා පොලිසියට කියා ඇත.
ඇය ඉතිහාස ගුරුවරියක් බව ද කියති.