ඉතාලියේ මිලානෝ නුවර පිහිටා ඈති පැරණි බළකොටුව 13 වැනි ශතවර්ෂයට අයත් වුවකි. පරම්පරා ගණනාවකට උරුමකම් කියන මෙම ඓතිහාසික බළකොටුව සංචාරක අවධානය දිනාගත් ඉතාලියේ තවත් සුවිශේෂි ස්මාරකයකි.
මෙම බළකොටුවේ ඉතිහාසය පිළිබඳ ඉතාලියේ ජිවත්වන බොහෝ ශ්‍රි ලාංකිකයෝ නොදනිති. ඉතාලියේ සංචාරය කිරිමට බලාපොරොත්තුවන ශ්‍රි ලාංකිකයින් ඒ පිලිබඳව දැනුවත් කිරිම උදෙසා ලංකාදිප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය මේ වාර්තාමය විඩියෝ වෑඩසටහන ඉදිරිපත් කරයි.

