ඉතාලි ව්‍යාපරික සේසතම පල්ලියට By None // 2012 අප්‍රේ 05 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ බොලොඤ්ඤා නුවර පිහිටි විදුලි ගේට්ටු නිෂ්පාදන කම්හලේ (පාක්) හිමිකරු මයිකල් ඇන්ජලෝ මානිනීගේ මුළු බූදලයම කතෝලික පල්ලියට හිමි විය. ඔහු සතු කම්පල් ගණන 12කි. හෘදයාබාදයකින් මනිනී මිය ගියේය. ඔහු අවිවාහකයෙකි. මාපියන් ද මිය ගොසිනි. ඔහුගේ දේපළේ හිමිකාරිත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඒ සමගම ඇති විය. යුරෝ කෝටි 177.5 හෙවත් රුපියල් කෝටි 30175 ක් වටිනා මනිනීගේ දේපළේ හිමිකාරීත්වය ඔහු අන්තිම කැමැති ලියවිලි පත්‍රයෙන් බොලොඤ්ඤා කතෝලික දේවස්ථානයට ලියා තිබිණි. 2011 වර්ෂයේ දී පමණක් ‘ෆාක්‘ ආයතනය ලැබූ ආදායම යුරෝ කෝටි 21.4 හෙවත් රුපියල් කෝටි 363.8කි. ඔහුගේ කම්හල් හි සේවය කරන දහස් ගණන් සේවකයන්ගේ අනාගතය ද දැන් එම පල්ලිය සතුය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත