මිලානෝ නුවර අගොස්තිනෝ විදියේ කිට්සිල් තුවාන් නසිර් මහතාට අයත් වෙළද සලක් කඩා පරිගණකයක් අතුළු වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇතැයි මිලානෝ පොලිසියට පෑමිණිළි කොට තිබේ.
පාතාල කප්පම් ගෑනිමට පෑමිණීම ගැන තමා නොබියව කරුණු කිම පිලිබඳව තර්ජනාත්මකව දුරකථන ඈමතුම් ලැබි දින කිහිපයකට පසු තම වෙළද සල කඩා තිබුණු බවත් ඔහු කියයි.