ඉතාලි මොන්සා බත් දන්සල ජුනි 7


මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් බත් දන්සලක් ජුනි මස 7 ඉරිදා පස්වරු 12.00 සිට ඉතාලියේ මොන්සා නගරයේදී පැවැත්වීමට නියමිතය.  දසමිණ තරුණ කැල පළමුවරට සංවිධානය කරන මෙම දන්සල නිමිත්තෙන් ධර්ම දේශනාවක් හා සාංඝික දානයක් ද පිරිනැමෙයි.

Italy-Monza-Dansela-june-7