ඉතාලි පොලිස් බල්ලෙක් ලාංකිකයා අල්ලයි By None // 2012 ජන 26 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර විස්සක් පුරා ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකකු (40) යුරෝ හාර ලක්ෂ විසිහතර දහසක් හෙවත් රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් සමග මිලානෝ ගුවන් තොටුපෙළේ දී අත්අඩංගුවට ගැනීමට ඉතාලියේ විනිමය හා දූෂණ මර්oන පොලිසිය සමත්විය. මුදල් සොයා ගැනීම සඳහා පුරුදු කළ ටැන්ගෝ නම් බල්ලා මේ මුදල් අසුරා තුබූ බෑගය ඉව කළේය. මෙතරම් මුදල් ප‍්‍රමාණයක් ඔහුට ලැබුණේ කෙසේදැයි මිලානෝ ගුවන්තොට පොලිසිය සොයයි. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයකුට නීත්‍යානුකූලව අතේ රැගෙන යා හැක්කේ උපරිම යුරෝ දසදහසකි. ඊට වඩා වැඩි මුදලක් වෙතොත් ඉතාලි රජය පිළිගත් බැංකු හා මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් මගින් ශ්‍රී ලංකාවේ ගිණුමකට බැරකළ හැකියි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත