ශ්‍රී ලංකාවෙන් ඉතාලියට යවන කංකුන්, මුකුණු වැන්න,ගොටුකොළ වැනි පලා වර්ග පණුවන් ද තණ කොළ ඇතුළු වල් ගස් ද බෙහෙවින් ඇතැයි ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.
ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 400 ක් පමණ ගෙවා ගන්නා පලා මිටියේ කිසිදු ප්‍රමිතියක් නැතැයි ඔවුහු කියති.

