ඉතාලි ගිහින් ලංකාවත් කයි
ඉතාලියේ වැනිසියේ පාරමිපරික ධන කුවෙිරයන්ගේ නිවෙස් තූනකින් ඉපැරැණි බිති සිතූවමි සොරකමි කර යුරෝ දස දහස් ගණනකට අලෙවී කළැයි කියන ශ‍්‍රි ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලිසිය විසින් 29 වැනි දා අත්අඩංගූවට ගනු ලැබූහ. ඉතාලියේ සුප‍්‍රසිද්ධ සිත්තරුන් විසින් අඳින ලද සිතූවමි 20කටත් වඩා සොරකමි කර ඇත. සිතූවමි රාමුවෙන් ඉවත් කොට ඵ් වෙනුවට බාල සිතූවමි සවීකොට මෙම සොරකම කළ ශ‍්‍රි ලාංකිකයින් දෙදෙනා වසර ගණනාවක් ඵම නිවෙස් පිරිසිදු කළ අය බව කැරිබිනේරි පොලිසිය කියයි. ඵක් ශ‍්‍රි ලාංකිකයකූ අත් අඩංගූවට ගත් පොලිසිය ඔහුගෙන් ලැබුණු තොරතූරු මත ප‍්‍රධානයා ලංකාවට පැන ගැනීමට පෙර කොටු කර ගෙන ඇත. එක් අයකු වැනිසියේ ශ‍්‍රි ලාංකිකයින් අතර ධනවතකූ මෙන් දිවී ගෙවූ අයෙකි.

