අවුරුදු 9ක් වයසැති ඉතාලි ජාතික දැරියක අපචාරයට ලක් කළැයි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බව පාදොවා කරිබිනේරි පොලිසිය පවසයි.
බස් රථයක් දී අත්අඩංගුවට ගත් ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනා යටතේ උසාවියට ඉදිරිපත් කිරීමට යයි