ඉඩම් ආරවුලෙන් හයක් ගස්


2001 වසරේදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මාතර, ගන්දර සිව්දරු පියකු මරා දැමූ එකම පවුලේ 6 දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.

එකම පවුලේ සිව් දෙනකු සහ තවත් දෙදෙනකු වරදකරුවන් බව මහාධිකරණය තීරණය කළේය.

DSC02071 DSC02073 DSC02074 DSC02075 DSC02076 DSC02077