(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබු සිසුවියක් (27) සදුදා (8) රාත්‍රීයේ නාන කාමරයේ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය ව්‍යාපෘති වාර්තා සකස් කරමින් සිට ඇති බවත් පරික්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිසිය පවසයි.




