ඉංජිනේරු තාක්‍ෂණවේදය පළමු ස්ථානය රන්සිරිනිට


(අමල් වික්‍රමරත්න /ජයසිරි පේදුරුආරච්චි / ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි.

(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)

(ඡායාරූපය - ජයසිරි පේදුරුආරච්චි)