(යොහාන් භාසුර , පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී ලකුණු 241 කට සීමා විය.
ඇෆ්ගනිස්තාන් පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.84 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 242 ක් රැස් කළ යුතුය.
ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 241
(පැතුම් නිස්සංක 46, කුසල් මෙන්ඩිස්39, සදීර සමරවික්‍රම 36, චරිත් අසලංක 22, ඇන්ජලෝ මැතිව්ස් 23, මහීෂ් තීක්ෂණ 29, මුජූබ් උර් රහමන් 38/2, ෆෂාල්හක් ෆාරුක් 34/4)

