ඇහැට ඇන කිඹුල් කටින් මිතුරිය බේරා ගනී By None // 2012 දෙසැ 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මගී ප්‍රවාහන නැවක සේවිකාවක වන ඕස්ට්‍රේලියා ජාතික තාරා හව්කස් (23) පසුගියදා ඩුගෝන්ග් බේ නගරයේ විලක දිය නාමින් සිටියදී තිඹුලෙක් ඇගේ ඇඟට පැන්නේය. ඇගේ හොඳම මිතුරාද ඇය සමග විය. ඇය කිඹුලා සමග පොර බදද්දී ඇගේ මිතුරා කිඹුලාගේ ඇස් දෙකට ඇඟිලිවලින් ඇන්නේය. තම මිතුරිය කිඹුල් කටින් බේරා ගත්තේය. වහා හෙලිකොප්ටර් යානාවකින් රෝහල කරා ගෙන ගිය තාරාට පැය හතරක සැත්කමක් කැරිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත