දින වෙනස් කැර අලෙවි කළ බව කියන කල් ඉකුත් වු අක්ෂි කාච දහයක් මීගමුව ඔසු සලකින් සොයා ගත් බව ගම්පහ කච්චේරි නිලධරයෝ කියති.
2013 යන්න 2018 යනුවෙන් වෙනස් කැර තිබු බව ඔවුහු පවසති.
මෙම අක්ෂි කාච තිමිර පටල ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොදා ගැනේ.