ඇවිඳින මළ කඳන් රට පුරාම


බහුජාතික සමාගම්වල හරිත විප්ලවට නිසා මුළු රටේම ජනතාව ඇවිදින මළ කඳන් වී ඇතැයි ද නොයෙකුත් බෝවන රෝග ඔවුන් වෙළා ගෙන සිටින්නේ යැයිද දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා  හොරිවිල වෙද ගෙදරදී පැවසීය.

හේරත්හාමී හොරිවිල වෙද මහතාගේ ගුණ සමරුවේදී ඔහු එසේ කීවේය.

වස විසෙන් තොර දේශිය ආහාර පාන වලට රෝග මර්ධනයේ  හැකියි.එය ඉටු කැර ගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතුයි.