ඇවන්ගාඩ් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට


ඇවන්ඩ්ගාඩ්  පාවෙන අවිගබඩාවේ එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස රාජකාරී කළ  හිටපු නාවික හමුදා ලුතිනන්වරයකු  වු මිල්ලනියගේ  සමුද්‍ර නිලුපුල් ද කොස්තා (43) මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
 

ඔහු කැලණිය , ජම්බුගස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.