ඇලෝසියස්-පලිසේන උසාවියට


ළහිරු හර්ෂණ

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය.