(නිමන්ති රණසිංහ)
පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) මෙලෙස නොතීසී නිකුත් කළාය.
එහි හිටපු ප්‍රධාන ගැනුම්කරු නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ නිලධාරී සචිත්‍ර ද්‍රේවතන්ත්‍රි යන දෙදෙනා නොතීසී නිකුත් වු සෙසු සැකකරුවෝය.