නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය.
පැමිණිල්ලේ ලිඛිත දේශන බාර ගැනීමෙන් පසු මෙම නියෝග නිකුත් කැරිණි.

