ඇල්ලේ පාරක පලුවක් පල්ලමේ


ඇල්ල වැල්ලවාය මාර්ගයේ 34 කණුව චන්දන ඇල්ලට නුදුරු ප්‍රදේශයේ එක් මංතීරුවක් මීටර් 30ක් පමණ දුරක් නාය ගොස් ඇතැයි පොලිසිය කියයි.

වැස්ස තවමත් ඇති හෙයින් එම මාර්ගයේ ගමන් කරද්දී සැලකිලිමත් වන්නැයි පොලිසිය රියදුරනට උපදෙස් දෙයි.