ඇල්පිටියේ අනතුරින් හය දෙනෙක් රෝහලේ


ටිපර් රථයක් හා ප්‍රභූ ආරක්ෂක අංශයේ ජිප් රථයක් ඇල්පිටිය බෝගහ හන්දියේ දී මුහුණට මුහුණ හැපීමෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ  පස් දෙනකු ඇතුළු හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කැර ඇත.