ඇල්පිටියෙ වත්තක ගැටුමක්


ඇල්පිටිය රංජන් විජේරත්න ගමේ දෙපිරිසක් ගැටීමෙන් වතු නිවාස තුනකට අලාභ හානි කර තිදෙනෙකුට පහරදී ඇතැයි පොලීසිය කියයි. පැණගිය හමුදා සෙබළුන් තිදෙනෙකු සම්බන්ධ සිද්ධියක් ඊට හේතුවී ඇතැයි පොලීසිය පවසයි.